Popular Posts

Thursday, April 21, 2011

ගිහි ගෙයත් කල කිරීම උදෙසා සිදුහත් කුමරා දුටු මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් හා පැවදි රැවක් යන සතර පෙර නිමති පිලිබදව ඔබ අසා අැතුවා නිසකය.මෙම විවිධ ගති ස්වභාවයන්ගෙන් අප හට පවසන්නේ මනුෂ්‍ය සමාජය පිළිබද කවර තත්වයක්ද?

මගදී අපට අත පා යමක් යදින යාචනයන් අදුර වැටී රෑ වූ විට  පහන් කණු යටට වී ඉගි බිගි පාන අභිසාරැකාවන්  ජීවිත ඵපා වී ගෙල වැළලා ගත් තරැණයන් අපට ක්‍රියා පාන්නෙ කාවරෙකුගෙ කතාවක්ද?


මෙම කථාව කාගෙ වුවත් ඵය පිටුපස පැහැදිලිවම හදුනා ගත හැකි සමාජ තිගැස්මක් පවතී.ඵය මත අවුල් වියවුල් හට ගනී.අප කැමති වුවත් අකමැති වුවත් සමාජ ප්‍රශ්න අප සියලු දෙනා කෙරෙහි බලපායි

මෙය ශ්‍රි ලංකාවෙ සමාජ ප්‍රශ්න පහක් පිළිබදව කරන ලද අධ්‍යයනයකි

ඵනම්

  • සිය දිවි නසා ගැනීම
  • විෂ මත් ද්‍රව්‍ය
  • මහලු විය පිළිබද ගැටළුව
  • ළමා අපචාර




No comments:

Post a Comment