Popular Posts

Monday, April 25, 2011

සිය දිවි නසාගැනීම පිළිබද විවිධ පුද්ගලයින් දක්වන අදහස්

සිය දිවි නසාගැනීම යනු කෙනෙකු තව කෙනෙකු කෙරෙහි අැති විය හැකි අාක්‍රමනශ්‍රීලී සිතුවිල්ලක් තමා වෙත යොමු කරගැනීමයි

                                                සිග්මන් පේ‍රයිඩ්

සාමාජිකයෙකු සමාජයට අනුකූල නොවීම නිසා සිය දිවි නසාගැනීම් අැති වෙයි

                                                ඵමිල් ඩුර්කයිම්


සිය දිවි නසාගන්නා පුද්ගලයා තුල ඔහුටම ඵරෙහිව අැති වන මරණ අාශය දිවි නසා ගැනීමෙ මානසික තත්වය නිර්මාණය කරයි

                                                මෙනින්ජර්

ළමයින් තුල දෙමාපිය සෙනෙහස අඩු වීම නිසා සිය දිවි නසාගැනිම අැති වෙයි
                                                                       ස්ටෙන්ගල්
විෂාදිය නම් අවපීඩන මානසික තත්වය සිය දිවි නසාගැනීමට හේතුවෙයි
                                                මහාචාර්ය පද්මසිරි සිල්වා

No comments:

Post a Comment