සිය දිවි නසාගැනීම යනු කෙනෙකු තව කෙනෙකු කෙරෙහි අැති විය හැකි අාක්රමනශ්රීලී සිතුවිල්ලක් තමා වෙත යොමු කරගැනීමයි
සිග්මන් පේරයිඩ්
සාමාජිකයෙකු සමාජයට අනුකූල නොවීම නිසා සිය දිවි නසාගැනීම් අැති වෙයි
ඵමිල් ඩුර්කයිම්
සිය දිවි නසාගන්නා පුද්ගලයා තුල ඔහුටම ඵරෙහිව අැති වන මරණ අාශය දිවි නසා ගැනීමෙ මානසික තත්වය නිර්මාණය කරයි
මෙනින්ජර්
ළමයින් තුල දෙමාපිය සෙනෙහස අඩු වීම නිසා සිය දිවි නසාගැනිම අැති වෙයි
ස්ටෙන්ගල්
විෂාදිය නම් අවපීඩන මානසික තත්වය සිය දිවි නසාගැනීමට හේතුවෙයි
මහාචාර්ය පද්මසිරි සිල්වා
Popular Posts
-
සිය දිවි නසාගැනීම සිය දිවි නසාගැනීම යනු සිය දිවි නසාගැනීම යනු තම කැමැත්තෙන්ම තමාගෙ ප්‍රණය නැති කර ගැනීමයි. අධ්‍යනයක් මගින් සිය දිවි නස...
-
සිය දිවි නසාගැනීම යනු කෙනෙකු තව කෙනෙකු කෙරෙහි අැති විය හැකි අාක්රමනශ්රීලී සිතුවිල්ලක් තමා වෙත යොමු කරගැනීමයි ...
-
ගිහි ගෙයත් කල කිරීම උදෙසා සිදුහත් කුමරා දුටු මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් හා පැවදි රැවක් යන සතර පෙර නිමති පිලිබදව ඔබ අසා අැතුවා නිසකය.මෙම විවිධ...
Monday, April 25, 2011
Thursday, April 21, 2011
ගිහි ගෙයත් කල කිරීම උදෙසා සිදුහත් කුමරා දුටු මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් හා පැවදි රැවක් යන සතර පෙර නිමති පිලිබදව ඔබ අසා අැතුවා නිසකය.මෙම විවිධ ගති ස්වභාවයන්ගෙන් අප හට පවසන්නේ මනුෂ්‍ය සමාජය පිළිබද කවර තත්වයක්ද?
මගදී අපට අත පා යමක් යදින යාචනයන් අදුර වැටී රෑ වූ විට පහන් කණු යටට වී ඉගි බිගි පාන අභිසාරැකාවන් ජීවිත ඵපා වී ගෙල වැළලා ගත් තරැණයන් අපට ක්‍රියා පාන්නෙ කාවරෙකුගෙ කතාවක්ද?
මෙම කථාව කාගෙ වුවත් ඵය පිටුපස පැහැදිලිවම හදුනා ගත හැකි සමාජ තිගැස්මක් පවතී.ඵය මත අවුල් වියවුල් හට ගනී.අප කැමති වුවත් අකමැති වුවත් සමාජ ප්‍රශ්න අප සියලු දෙනා කෙරෙහි බලපායි
මෙය ශ්‍රි ලංකාවෙ සමාජ ප්‍රශ්න පහක් පිළිබදව කරන ලද අධ්‍යයනයකි
ඵනම්
- සිය දිවි නසා ගැනීම
- විෂ මත් ද්‍රව්‍ය
- මහලු විය පිළිබද ගැටළුව
- ළමා අපචාර
සිය දිවි නසාගැනීම යනු
සිය දිවි නසාගැනීම යනු තම කැමැත්තෙන්ම තමාගෙ ප්‍රණය නැති කර ගැනීමයි.
අධ්‍යනයක් මගින් සිය දිවි නසාගැනීමට ප්‍රධාන හේතු 06 ක් හදුනාගෙන අැත ඵනම්
- පෙම් සබදතා බිද වැටීම
- විරැකියාව
- පවුල් සමාජිකයින් අපචාරී ලෙස හැසිරීම
- ක්ෂණික තරහ
- අසනීප බව
- ණය ගැතිභාවය
සිය දිවි නසාගැනීම නූතනයෙ ශ්‍රි ලංකාවෙ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව අැත.මෙ වන විට වසරකට 10000 කට අාසන්න සංඛ්යාවනක් සිය දිවි නසාගැනීම නිසා මිය යයි.සිය දිවි නසාගැනීමට උත්සහ කරන්නන් වසරකට ලක්ෂයක් පමණ වෙ.
පහත දැක්වෙනුයෙ සිය දිවි නසාගැනීම පිළිබද පුවත්පත් දැන්වීමකි
(2009 සැප්තැම්බර් 10 - W3Lanka) අද ලෝක ලෝක සිය දිවි නසා ගැනීම වැළැක්වීමේ දිනයයි.
පොලිස් වාර්තාවලට අනුව දිනකට ශ්‍රී ලාංකිකයන් 12 දෙනකු පමණ සිය දිවි නසා ගැනීම්වලින් මිය යන බවත් එම සංඛ්‍යාව මෙන් දසගුණයක් එනම් 120 ක් පමණ දෙනා සිය දිවි නසා ගැනීමට උත්සාහ කර නොයෙක් ආකාරයේ මානසික හා කායික අපහසුතාවන්ට ගොදුරු වන බවත් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය කියයි.
පොලිස් වාර්තාවලට අනුව දිනකට ශ්‍රී ලාංකිකයන් 12 දෙනකු පමණ සිය දිවි නසා ගැනීම්වලින් මිය යන බවත් එම සංඛ්‍යාව මෙන් දසගුණයක් එනම් 120 ක් පමණ දෙනා සිය දිවි නසා ගැනීමට උත්සාහ කර නොයෙක් ආකාරයේ මානසික හා කායික අපහසුතාවන්ට ගොදුරු වන බවත් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය කියයි.
සිය දිවි නසාගැනීම පිළිබද විවිධ පුද්ගලයින් දක්වන අදහස්
සිය දිවි නසාගැනීම යනු කෙනෙකු තව කෙනෙකු කෙරෙහි අැති විය හැකි අාක්රමනශ්රීලී සිතුවිල්ලක් තමා වෙත යොමු කරගැනීමයි ස්ටෙන්ගල්
සිග්මන් පේරයිඩ්
සාමාජිකයෙකු සමාජයට අනුකූල නොවීම නිසා සිය දිවි නසාගැනීම් අැති වෙයි
ඵමිල් ඩුර්කයිම්
සිය දිවි නසාගන්නා පුද්ගලයා තුල ඔහුටම ඵරෙහිව අැති වන මරණ අාශය දිවි නසා ගැනීමෙ මානසික තත්වය නිර්මාණය කරයි
මෙනින්ජර්
ළමයින් තුල දෙමාපිය සෙනෙහස අඩු වීම නිසා සිය දිවි නසාගැනිම අැති වෙයි
විෂාදිය නම් අවපීඩන මානසික තත්වය සිය දිවි නසාගැනීමට හේතුවෙයි
මහාචාර්ය පද්මසිරි සිල්වා
සිය දිවි නසාගැනීම හා ශ්‍රි ලංකාව
දළ වශයෙන් නරනු ලැබූ අැස්තමෙන්තු වලට අනුව මෙ වන විට ශ්‍රි ලංකාවෙ වසරකට 10000 කට අාසන්න සංඛ්‍යාවක් සිය දිවි නසාගැනීම නිසා මිය යන බව ගණන් බලා අැත.සිය දිවි නසාගැනීමට උත්සහ කිරීම වසරකට ලක්ෂයක් පමණ විය.
සිය දිවි නසාගැනීම සමාජ ප්‍රශ්නයක් ලෙස දැකිය හැක්කෙ 100000 කට වඩා දිවි නසා ගන්නේනම්ය.මෙම තත්වය 1960 දශකය අාරම්භ වීමත් සමගම දක්නට ලැබෙන්නක් වන අතර ඵය 6743 කි.1960-1970 දශකයෙ මෙය 2.4 ගුණයකින් වර්ධනය විය.1970-1980 දශකය වන විට 107 ගුණයක් වූ අතර 1980-1990 කාලය තුල නැවත 2.5 වර්ධනය විය.මේ කාලය තුළ වාර්ථාගත වූ මුලු ගණන 700000 කට අාසන්න විය.1990-2000 දශකය තුල ඵය 75000 ඉක්මවා වර්ධනය විය.1950-1997 කාලය තුල ලංකාවෙ 175000 කට අාසන්න ප්‍රමාණයක් සිය දිවි නසාගෙන අැත.දිස්ත්‍රික්ක අනුව ගත් විට සිය දිවි නසාගැනීම් වැඩි ලෙස දක්නට ලැබෙනුයෙ පිළිවෙළින් කුරැණෑගල100000 කට 65 පොළොන්නරැව 100000කට 59.7 නුවරඵළිය 100000කට 57 මුලතිව් 100000කට 53 ක්ද වශයෙනි.
1950 497 340 157
1951 572 389 183
1952 551 357 194
1953 574 410 1641952 551 357 194
1954 669 449 220
1955 604 420 184
1956 699 504 195
1957 737 540 197
1958 777 580 197
1978 3102 1946 1066
1979 3632 2421 1211
1980 4272 2860 1412
මූලාශ්‍ර-රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තුමෙන්තුව
1959 977 693 284
1977 2788 1793 9951978 3102 1946 1066
1979 3632 2421 1211
1980 4272 2860 1412
මූලාශ්‍ර-රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තුමෙන්තුව
තරැණ කෙටස් අතර සිය දිවි නසා ගැනීම
කර්නි සහ මිලර් පෙන්වා දෙන්නේ අධ්‍යාපනයෙ පුලුල් වීම තරැණ ජන කොටස්ල වල උසස් සිතුම් පැතුම් අැති කළ බවයිග1950-1970 කාල පරිච්ඡෙදය තුළ පවත්වන ලැබූ විවිධාකාර සමීක්ෂණ වලින් හෙලිවී අැත්තේ තරැණ කොටස් රැකියා සදහා පවතින කැමැත්තයි
ඵමෙන්ම අධ්‍යාපන කටයුතු වල නිරත වන විට අැති වන මානසික පීඩනය ද මෙයට බලපායි 1970 දී පුද්ගලික ඉගැන්වීම් වල වැඩි වීමක් දක්නට ලැබුණි .ඵවිට විභාග ජය ගැනීමට අැති වූ පීඩනය තරැණ සියදිවි නසා ගැනීම් දිරි ගැන්වීමට හේතු විය.
විෂ මත්ද්‍රව්‍ය
මත්ද්‍රවය යන්න පොදු ව්‍යවහාරයෙහි යෙදෙන පදයකි.මින් අදහස් වන නිශ්චිත රසාදක(Drug)ගණයක් නොමැති අතර ඵය මත් විමක් අැති කරන ඔනෑම රසාදනයක් හා යෙදෙයි.
මත්ද්‍රව්‍ය වර්ග
සම්ප්රදායක මත්ද්‍රව්‍ය වර්ග
මත්පැන්
ගංජා
අභිං
සම්පදායික නොවන
හෂීස්
හෂීස් තෙල්
කොකේන්
මෙර්පින්
කොඩෙන්
හෙරෙයින්
හයිඩොමිරපීන්
මෙපරඩීන්
මත්ද්‍රව්‍ය ඉතිහාසය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා ජනතාවගේ අැදහිලි හා විශ්වාසය තරම්ම පැරණිය .බුදුන්වහන්සේ සිඟලෝවාද සූත්‍ර දේශනයේදී රහමෙර පානයේ අාදීනව පිළිබඳව දේශනා කර අැත.
ශ්‍රී ලංකාව සහ මත්ද්‍රව්‍ය
ලංකාවෙ මත්ද්‍රව්‍ය භාවිතය 17 වන සියවසෙහි ලංදේසි පාලනය තරම් අෑතට යන බව ලංදේසීන් අභං වෙළදා තහනම් කිරිමෙන් පැහැදිලිවේ. තවද 12වන ශතවර්ශයේදී ලිය වි තිබෙන යේගරත්නාකාරය නැමැති අායුර්වේද ග්රන්ත්රයෙහි සදහන් වන අන්දමට ලංකාවෙහි අායුර්වේද වෙද ක්රමයන්ට අභං ප්‍රබල ඔෟෂදධයක් ලෙස භාවිතා කර අැතග
මත්ද්‍රව්‍ය සමාජ ප්‍රශ්නයක් ලෙස
මත්ද්‍රව්‍ය භාවිතයට තරැණ පරපුර යොමු වී සිටීම නිසා මුඵ රටම මත් රකුසා විසින් ගිලගන්නා කාලය වැඩි අෑතක නෙවන බව පැහැදිලිය.ලංකාවෙ හෙරොයින් වලට අැබිබැහි වූ ප්‍රමාණය 50000 කට වැඩිය ඉන් වැඩි ප්‍රමාණයක් අවුරැදු 18-30 ත් අතර වෙයිග
1991 672 672
2001 851 851
මත්ද්‍රව්‍ය වර්ග
සම්ප්රදායක මත්ද්‍රව්‍ය වර්ග
මත්පැන්
ගංජා
අභිං
සම්පදායික නොවන
හෂීස්
හෂීස් තෙල්
කොකේන්
මෙර්පින්
කොඩෙන්
හෙරෙයින්
හයිඩොමිරපීන්
මෙපරඩීන්
ක්ලෝහයිඩ්රේඩ්
බාර්බිටියුරේට්
බෙන්සොයිඩ්පෙනින්
මෙතකියුලෝන්
ක්‍රැක්
මත්ද්‍රව්‍ය ඉතිහාසයමත්ද්රව්ය ඉතිහාසය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා ජනතාවගේ අැදහිලි හා විශ්වාසය තරම්ම පැරණිය .බුදුන්වහන්සේ සිඟලෝවාද සූත්‍ර දේශනයේදී රහමෙර පානයේ අාදීනව පිළිබඳව දේශනා කර අැත.
ප්‍රග් කොලොම්බියානු ශිෂ්ටාචාරයේ ඵන විස්තර වලට අනුව මෙක්සිකො ඉන්දියානුවන් තම දිගු ගමන් වලදී පෙයොටල් නම් ද්‍රව්‍යක් තම ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කොට අැත.බේලිවියානු,පීරැ ඉක්වදොරයහා කොලොම්බියානු යන රට වල අය සහ ඉන්දියානු කදුවැටි අාශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වූ ඉන්දියානුවන් තම කුසගින්න හා විඩාව සංසිදවා ගැනිම සදහා ඵරිකේරික්සි ලොන් කොළ සැපීමට පුරැදු විය.මෙසේ පැවති මත්ද්‍රව්‍ය වර්ගයන් දෙවන ලෝක සංග්රමයේදී සොල්දාදුවන් හට ශීතලට ඔරොත්තු දිය හැකි පරදි විවිධ උත්තෙුජකයන් ලෙස හදුන්වා දිය.
ශ්‍රී ලංකාව සහ මත්ද්‍රව්‍ය
ලංකාවෙ මත්ද්‍රව්‍ය භාවිතය 17 වන සියවසෙහි ලංදේසි පාලනය තරම් අෑතට යන බව ලංදේසීන් අභං වෙළදා තහනම් කිරිමෙන් පැහැදිලිවේ. තවද 12වන ශතවර්ශයේදී ලිය වි තිබෙන යේගරත්නාකාරය නැමැති අායුර්වේද ග්රන්ත්රයෙහි සදහන් වන අන්දමට ලංකාවෙහි අායුර්වේද වෙද ක්රමයන්ට අභං ප්‍රබල ඔෟෂදධයක් ලෙස භාවිතා කර අැතග
මත්ද්‍රව්‍ය සමාජ ප්‍රශ්නයක් ලෙස
මත්ද්‍රව්‍ය භාවිතයට තරැණ පරපුර යොමු වී සිටීම නිසා මුඵ රටම මත් රකුසා විසින් ගිලගන්නා කාලය වැඩි අෑතක නෙවන බව පැහැදිලිය.ලංකාවෙ හෙරොයින් වලට අැබිබැහි වූ ප්‍රමාණය 50000 කට වැඩිය ඉන් වැඩි ප්‍රමාණයක් අවුරැදු 18-30 ත් අතර වෙයිග
අනෙක් අතට රටෙහි ධනයෙන් විශාල ප්‍රමාණයක් මෙම ගැටඵව නිසා විනාශ වී යයි.
තවද වර්ථමානය සමාජයෙහි මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තාවන් ඉහල යමින් සිටී.
වර්ෂය කාන්තාවන්
1988 2208
1989 1943
1990 3272
1991 3870
(මුලාශ්‍ර-බන්ධනාගාර දෙපාර්තුමේන්තුව 1993)
මහලු වයසට පත් වීම ඡීව විද්‍යාත්මක ක්රියාදාමයකි.මෙය අනිවාර්ය සමාඡ ප්රශ්නයකි.
ශ්‍රි ලංකාවේ වයස්ගත වීමෙ ප්රශ්නය පහත දත්ත සටහන විමසීමෙන් පෙනී යයි.
වර්ෂය ගැහැණු පිරිමි
මහලු විය පිළිබඳ ගැටළුව
මහලු වයසට පත් වීම ඡීව විද්‍යාත්මක ක්රියාදාමයකි.මෙය අනිවාර්ය සමාඡ ප්රශ්නයකි.
මහලු විය යන්න නිශ්චිත නිර්වචනයක් නොමැත සාමාන්‍යයෙන් මහලු විය යනු අවුරුදු 65 වැඩි මිනිස්සු සහ අවුරුදු 60 ට වැඩි කාන්තාවන්ය.
කුඩා පවුල් අැතිවීමේ ප්රවනතාවය නිසා 20 වන ශත වර්ෂය අවසාන වන විට බොහෝ වැඩිහිටියන් හුදකලා වීමත්,දරුවන්ගේ රැකවරණය ඉඩ ප්‍රස්ථාව පැවතීමයි.ශ්‍රි ලංකාවේ වයස්ගත වීමෙ ප්රශ්නය පහත දත්ත සටහන විමසීමෙන් පෙනී යයි.
වර්ෂය ගැහැණු පිරිමි
1971 228 191
1981 291 249
1986 440 3601991 672 672
2001 851 851
පසු ගිය අවුරැදු 60 ක කාලය තුලදී වයස් ගත වූවනු පස් ගුණයකින් වැඩි වී අැත.මෙහි සුවිශේෂී ලක්ෂණය යැපෙන්නන් පිළිබඳ කාරණය මහල්ලන් සමඟ පැන නැගීමයි.1981-2011අැස්ත මේන්තු වලට අනුව ඵය 6.6 සිට 13.1 දක්වා විශාල විය.2036 පමණ වන විට මුඵ ඡනග්රහනයෙන් 22% ක් වයස් ගත පුද්ගලයන් වේ යැයි අපේක්ෂා කෙරේ.
ළමා අපචාර යනු
ළමයින්ට බලහත්කාරයෙන් හෝ ළමයින් පෙලඹවීම මගින් ළමයින් ලවා කරනු ලබන නීති වරේධී ක්‍රියාකාරකම්ය ළමයෙක් යනු
ළමා අපචාර
ලිංගික ක්‍රියාවක් ලිංගික අපරාධයක් ලෙස සැලකීමට පහත කරුණු හතර පිළිබඳව සැලකිලිමත් විය යුතුය
- ලිංගික ක්‍රියාවෙහි ස්වභාවය.
- ලිංගික ක්‍රියාවට නතුකරගත් කර්මයෙහ් ස්වභාවය
- ලිංගික ක්‍රියාව කළ සමාඡ අවස්ථාව
- ඵම ක්‍රියාවට මනාපය ලැබුනාද නැද්ද යන්න
Subscribe to:
Posts (Atom)